කාන්තා සංවිධාන ගොඩනැගීම. පෙතියාගල.

 කාන්තා කණ්ඩාම් ගොඩනැගීම හා ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් 2017 සැප්තැම්බර් මස අටවන දින පෙතියාගල ගම්මානයේ කාන්තාවන් පිරිසක් හමුවී ඔවුන් සමග සංවාදයක් ගොඩනගා ගැනීමට අප පියවර ගත්තෙමු.

ක්‍රියාකාරී කාන්තා පිරිසක් පෙතියාගල ගම්මානය ආශ්‍රිතව සමිතියක් ආරම්භකර ඇති අතර ප්‍රජාසහයෝගිතා සංසදය සමග බද්ධ වී ඔවුනගේ කටයුතු වඩා පුළුල්ව කරගෙන යාමට ඔවුන් කැමැත්තක් දක්වන බව අපහට පැවසූ අතර ඔවුන් සතු කුසලතාවන් අනිත් කාන්තා කණ්ඩායම් වෙතට ගෙනයාමට කැමැත්තක් දක්වන බව ඔවුන් එහිදී ප්‍රකාශ කරනු ලැබීය. 







   

Comments

Popular posts from this blog

Land issue of Irudeniyaya