Posts

කාන්තා සංවිධාන ගොඩනැගීම. පෙතියාගල.

Image
 කාන්තා කණ්ඩාම් ගොඩනැගීම හා ශක්තිමත් කිරීම අරමුණු කර ගනිමින් 2017 සැප්තැම්බර් මස අටවන දින පෙතියාගල ගම්මානයේ කාන්තාවන් පිරිසක් හමුවී ඔවුන් සමග සංවාදයක් ගොඩනගා ගැනීමට අප පියවර ගත්තෙමු. ක්‍රියාකාරී කාන්තා පිරිසක් පෙතියාගල ගම්මානය ආශ්‍රිතව සමිතියක් ආරම්භකර ඇති අතර ප්‍රජාසහයෝගිතා සංසදය සමග බද්ධ වී ඔවුනගේ කටයුතු වඩා පුළුල්ව කරගෙන යාමට ඔවුන් කැමැත්තක් දක්වන බව අපහට පැවසූ අතර ඔවුන් සතු කුසලතාවන් අනිත් කාන්තා කණ්ඩායම් වෙතට ගෙනයාමට කැමැත්තක් දක්වන බව ඔවුන් එහිදී ප්‍රකාශ කරනු ලැබීය.     

Youth trening program -kurunegala

Image
programs :- leadership trening program Place :- maeliya shcool Date :- 2015.08.08 Participate :- 40 membars මෙම වැඩසටහ  තුලින් සංසදය තුල තරුණ කණ්ඩායම් යාවත් කාලින කිරිමත් පරිසර විනාසයට හඩක් නැගිමත් සන්විධානය තුල දෙවන පෙල නයකත්වයක් ගොඩනැගිම තුලින් ජනතා වියාපාරයට සක්තියක් විම මෙ තුලින් බලාපොරොත්තු වේ

Black protest by veediye virodaya kurunegala 09.30 Am wariyapola junction 02.30Pm, maho junction 04.00pm polpithigam junction

Image
praja shayogitha society kurunegala Prisage dayakathwaya laba duni                   Shabagithwaya 12k

Land issue of Irudeniyaya

Image
Irudeniyaya is a highly active agriculture area of about 2000 acre situated in Polipithigama divisional secretariat of Kurunegala district. In 1971, during Srimawo Bandaranayake period these lands were devided among people under the upper land development scheme introduced by the same government  to increase the agreculture production. since then almost every selected governments of Sri lanka except the governments under the leadership of J.R.Jayawardana and R.Premadasa, helped to develop farmers settlement with providing required infrastructures.  There was a threat of  re-aquisition of the given lands in Irudeniyaya during R.Premadasa led Government but finally President D.B.Vijethunge given in-write land tenure to the villagers.          thereafter development of infrastructure incresed including medical centre, electricity, roads and schools.  During the Mahinda Rajapaksha government, land aquisition threat again came in to Irudeniyaya, which now living around 2500 families in

ඉඩම් ගැටලුව ඉරුදෙනිය

Image
අමති ජයවික්‍රම පෙරෙරා මහතාගේ පැමිණිම